Halloween party ideas 2015


පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ෙඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර එහි ඇතුළත අඩි 10 – 10 ප‍්‍රමාණයෙන් යුක්ත වේ. උසින් අඩි 3ක් පමණ වේ.මෙම කාමරය තුළ අඩි 10 – 4 ප‍්‍රමානයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ. පුරාවිද්‍යාඥයන්ට පවා හදුනාගැනීමට නොහැකි බව පැවැසෙන මේ අක්ෂර අනුරාධපුරයේ රන්මසු උයනෙහි පිහිටි විස්තරයට අදාල වීඩියෝව බලන්න මෙතන ක්ලික් කරන්න



Post a Comment

Post a Comment

    Powered by Blogger.