Halloween party ideas 2015


ගෑස් ඉතිරිකරගැනීමේ අරමුණ ඇතුව ආදාහනාගාරයට ලැබෙන මෘත දේහ අර්ධ වශයෙන් පුලුස්සා අසල තිබෙන වලකට දැමීමේ පාහර ක්‍රියාවක් පිළිබදව අනාවරණය කර ගැනීමට රූපවාහිනි ආයතනයක වාර්තා කරුවන් කණ්ඩායමක් සමත්වී තිබේ.
අනුරාධපුර “නිසල නිම්නය” සුසාන භූමියේ මෙම ක්‍රියාවලිය සිදුවන බව වාර්තා වී තිබේ.
මෙම සිදුවීමට අදාළ පුවත් වාර්තාව පහතින් ඔබට නැරඹිය හැක.

Post a Comment

Post a Comment

    Powered by Blogger.