ගොඩක් කෙල්ලෝ කැමතිනේ තමන් වෙත කොල්ලන්ව ආකර්ශණය කරගන්න. මේ තමයි ලේසියෙන්ම කොල්ලෙක්ව ආකර්ශණය කරගන්න පුළුවන් ක‍්‍රම 07 ක්
1. කණ්නාඩි යුවලක් පැළඳ සිටීම
ගොඩක් අය හිතන්නේ කණ්නාඩි දාන එකට පිරිමි කැමති නෑ කියලා. ඒ සමහරවිට ඔයා එළියෙදි කණ්නාඩි දාන එකට වෙන්න පුළුවන්. ගොඩක් පිරිමි කණ්නාඩි දාන කාන්තාවන් සරාගී ලෙස දකිනවා.

2. සැහැල්ලූ ඇඳුමකින් සිටීම
හිරට අඳින්නම අවශ්‍ය නෑ. තමන්ව සරාගී ලෙස පේන්න සැහැල්ලූ පිජාමා එකකින් ඊටත් වඩා සරාගී පෙනුමක් ඔබට අරගන්න පුළුවන්. එයින් ඔවුන් ඔබවෙත ආකර්ෂණය වෙනවා.

3. තොප්පියක් දාන්න
කැප් එකක් දැන්මම ගොඩක් කාන්තාවන් හුරතල් සහ සරාගී ලෙස පේනවා. තමන්ට ගැලපෙන කැප් එකක් භාවිතයෙන් ඔහුගේ අවධානය ඔබ වෙතට අරගන්න පුළුවන්.

4 කාර්යයාල ඇඳුමෙන් සිටීම
ඔබ කාර්යයාල ඇ`දුමට ගොඩක් අකමැති වෙන්න පුළුවන්. ඒත් ගොඩක් කොල්ලෝ ඒකට ආසයි.
එහි තිබෙන පිළිවෙල ගතිය ඔවුන්ව ආකර්ෂණය කරගන්නවා නිසැකයි. මතක තබාගන්න ඔබට පිරිමියෙක්ව අකර්ෂණය කරගන්න නිතරම ඇඟ පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැති බව.

5. කලිසමක් සහ සුදු ටී ෂර්ට් එකක්
එම ඇඳුමෙන් සැරසී සිටින විට අමුතුම සරාගී බවක් හැංඟිලා තියනවා, එයට පිරිමින් ගේ ඇස යොමුවෙනවා නොවනුමාණයි.

6. සීතල අඳින ඇදුමක්
ඔබ සීතලට අඳින ඇදුමකින් ඉන්නවිට ඔවුන් ඔබව සුරතල් ලෙස දකිනවා, ඒ වගේම පිරිමි අයට එය පෙනෙන්නේ ඉතාම සරාගී විදියට.

7. පිරිමි අඳින ෂර්ට් එකක් ඇඳ සිටීම
මෙයින් ෂර්ට් එකක් ඇඳගෙන බොත්තම් දමාගෙන සිටීමෙන් ඔබව ඉතාම සරාගී විදියට ඔවුන්ට පේනවා

Post a Comment