Halloween party ideas 2015


මහත අයට කෙට්ටු වෙන්නත්
කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවශ්‍යතාවය මොන වගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප‍්‍රශ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් සයිඞ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි.
ඉතින් ඇග කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක‍්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඬේ පටන් ගමු…
මෙන්න එහෙනම් රහස් දේශීය බෙහෙත් වට්ටෝරු…
  • කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත‍්‍රී ආහාරයට පෙර කෑම.

  • රටඉඳි ............... ඉතිරිය පහතින්
    Loading...
    වල ඇට ඉවත් කර ඒතුලට එලගිතෙල් පුරවා මීපැනි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.

  • නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න

  • හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න

  • අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැනි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම

  • තිප්පිලි, වියලි  චූර්නය ස්වල්ප ප‍්‍රමානයක් බත් සමග මිශ‍්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි

  • බිත්තර සුදුමදය එලකිරි සමග මිශ‍්‍ර කර පානය.

  • කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප‍්‍රමානයක් කා එල කිරි පානය කරන්න. උපුටා ගැනීම thewaniasa

Post a Comment

Post a Comment

    Powered by Blogger.