Halloween party ideas 2015


පාසල් සිසුන් පිරිසකට තම ජනෙන්ද්‍රයන් ඉවතට ගන්නා ලෙස පවසා අමුතු පාඩමක් ඉගැන්වූ ගුරුවරියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින්
එහි උසස් පාසලේ ගුරුවරියක් විසින් මෙලෙස දරුවන්ට තම ජනනේන්ද්‍රයන් පිටතට ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා. අදාල සිදුවීමට මුහුණදී ඇත්තේ 13 හැවිරිදි වියේ කුඩා පිරිමි දරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ
අනතුරුව ඔවුන්ට ඒ ආකාරයට අනුරුවක් සකස් කරන ලෙසටයි උපදෙස් දී ඇත්තේ
පසුව එම දරුවන්ට ස්වයං වින්දනයේ යෙදෙන අයුරු අදාල ගුරුවරිය විසින් පෙන්වා දී තිබෙනවා
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව අනාවරණ වී ඇත්තේ පාසලට ගොස් නැවත පැමිණි තම දරුවාගේ වෙනදාට වඩා වෙනසක් දුටු මවක් විසින් කළ විපරමකට අනුවයි
මෙය අසභ්‍ය සිදුවීමක් බවයි............... ඉතිරිය පහතින්

Loading...
අදාළ කාන්තාව විසින් වැඩිදුරටත් මාධ්‍ය වෙත දැනුම්දී ඇත්තේ
අදාළ මව බලධාරීන් වෙත පෙන්වා දී ඇත්තේ මෙම දරුවන්ගේ වයසට මෙවැනි පාඩම් ඉගෙනගැනීම නුසුදුසු බවයි.කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන බලධාරීන් විසින් පෙන්වා දෙන්නේ මෙය වසර ගණනාවක සිට සිදුවන බවත් එය ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට සිදුකෙරෙන වැඩපිළිවෙළක් බවත්ය
එසේම එල්ලවන චෝදනා එරට අධ්‍යාපන බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්වා
මේ අතර මීට පෙරද මෙවැනිම සිදුවීමක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ අතර එම සිදුවීම සිදුවන අවස්ථාවේ හඬ පටයක් ද විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා
එම සිදුවීම වාර්තා වූයේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන්

Post a Comment

Post a Comment

    Powered by Blogger.