Halloween party ideas 2015


මේෂ ලග්නය

මෙම සතිය ඔබට සමඵලයි .සතිය මුලදී ආර්ථික අපහසුතා පැමිණෙන්ට පුළුවන්.ණය ගනුදෙනු වලදී ඔබ ප්‍රවේශම් විය යුතුයි සතිය අගදී මෙම තත්ත්වය තත්ත්වය ඔබගෙන් දුරුවෙලා යනවා ආර්ථික තත්වය යහපත් වනවා .
ගෘහ ජීවිතයේදී ඉවසීම කේන්තිය පාලනය කරගත යුතුයි අඹුසැමියන් අතර ගැටලු ඇතිවීමට ගැටලු ඇතිවීමට පුළුවන් .සතිය අගදී මෙම තත්ත්වය නැති වෙලා යනවා 
සෞඛ්‍ය තත්ත්වය තත්වය සතිය මුලදී අයහපත් තත්ත්වයකයි පවතින්නේ සෙම් රෝග වලින් ආරක්ෂා විය යුතුයි .
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

වෘෂභ ලග්නය

ඔබට දැඩි අභියෝග එල්ල වෙන සතියක් ප්‍රවේශම් සහගතව ආර්ථිකය කළමනාකරණය කළ යුතු යි වෙනදාට වඩා පුද්ගලයන් විශ්වාස කිරීම නොකළ යුතුයි 
ගෘහ ජිවිතය තුල ගෘහ ජිවිතය තුල ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි මානසික තත්ත්වය බිඳ වැටීමට හේතු වන කරුණු කාරණා ඇති බැවින් ඒවායින් මිදීමට ඔබ කල්පනා කළ යුතුයි 
උදර ආබාධ සහ මුත්‍රා රෝග ඇතිවිමට හේතුයි ඇතිවීමට හේතු වී ඒවායින් ආරක්ෂා වන්න 
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

මිථුන ලග්නය 

දැඩි අභියෝගාත්මක සතියක් සඳුගේ ගමන අනුව ඔබට ආර්ථිකය ඉතාම ගැටළු සහගත තත්ත්වයකයි පවතින්නේ ණය ගනුදෙනුවලින් ගනුදෙනු වලින් ප්‍රවේශම් වන්න 
ඔබද ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි පවුලේ අය සමග සමඟ යම් ගැටළු ඇතිවිමට හේතුයි අඹුසැමියන් අතරද යම් අසමගිකම් මතු වීමට පුළුවන් 
උදරාබාධ මුත්‍රා ආබාධ බෝවන රෝග මේ අතර සෞඛ්‍ය ගැටළු ප්‍රවේශම් වන්න 
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

කටක ලග්නය.

පැතුම් ඉටුවන සුබ සතියක් මෙම සතිය ගෘහ ජිවිතය තුල ජීවිතය තුල ඔබ ඉතාම ප්‍රීතියෙන් සිටිනවා .ආර්ථික තත්වය යහපත් වන  කරන කියන කටයුතු යහපත් වනවා .
ගෘහ ජීවිතය තුළ ප්‍රීතියෙන් සිටින කාලයක් මෙම සතිය .
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ නිදන් ගත රෝග ඇති ඔබ 
 පමණක් ආරක්ෂා වන්න
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481  

සිංහ ලග්නය 

ඉතාම හොද සතියක් ආර්ථිකය දියුණු වනවා.තම⁣ාගේම ව්‍යාපාර කරන අයට ඉතාම සුබයි.
ගෘහ ජීවිතය හොදින් ගත වනව.එසේම නව නෑදෑ සම්බන්ධකම් ඇති වනව.පවුලේ අය සමග වැඩිපුර කාලය ගත කරන්න ඔබට පුළුවන් .
සෙම්ප්‍රතිශ්‍යාව වැනි රොග වලි ආරක්ෂා වන්න.
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

කන්‍යා ලග්නය 

ඉතාම සුබයි .නව ආදායම් මාර්ග ගොඩ නැගෙනවා.සතිය පුරාම ඒකාකාරී ආදායම් මාර්ග පවතින අතර..හදිසි ධන ලාභ හිමියි.
ගෘහජීවිතය ඉතාම ප්‍රීතිමත්.දරුවන් සමග විනොදාස්වාද කටයුතු වල නියැලීමට පුළුවන් .මංගල යෝග සහිත යි.
විශේෂ සෞඛ්‍ය ගැටලු නැහැ .
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

තුලා ලග්නය .

ඔබට ඉතාමත් සුබයි මේ සතිය.කරන කියන කටයුතු සාර්ථක වනවා.රැකියාවේ දියුණුව මෙන්ම විදේශ රැකියා කරන ඔබටද ජයයි.ව්‍යාපාරික කටයුතුවල තිබු බාධා දුරු වෙනව.
ගෘහ ජීවිතය ඉතාමත් ප්‍රීතිමත් වනවා.ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීම පෙන්නුම් කරනව.
සෙම් රෝග වලින් ආරක්ෂා වන්න .
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

වෘශ්චික ලග්නය 

ඔබට සමපල සතියක් .සතිය ආරම්භය ඔබට ගැටලුකාරී වුවද සතිය මැද ඔබට ජයග්‍රහණ අත් කර දෙනවා කරන කියන කටයුතු වලට ඔබට සහයෝගයක් ග්‍රහ චාරය තුලින් ලැබෙනවා .
ගෘහ ජීවිතයේ සතුට සමාදානය රජ වන බව කිව යුතු යි .ඔබ පවුල තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා ඔබ සම්බන්ධ ව තිබුණු යම් දුර්මත ඥාතීන්ගෙන් දුරස්වන බවක් පෙන්නුම් කරනවා 
සෞඛ්‍ය ගැටළු මෙන්න මේ ආකාරයෙන් ඇති වන්නට පුළුවන් දෙපා දනිස් ආශ්‍රිත රෝග හිස සම්බන්ධ රෝග ඇති වෙන්නට පුළුවන් එ නම් සෙම් රෝග 
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

ධනු ලග්න ය 

ධනු ලග්නය ඔබට සමපලදායක සතියක් සතිය ආරම්භ වන්නේ ඔබට ජයග්‍රහණ අත්කර දෙමින් නමුත් සතිය මැදදී ඔබට කර කියන කටයුතුවලට කටයුතු වලට යම් බාධක කරදර එල්ල වීමේ හැකියාවක් පවතිනවා එනම් ඔබ ණයට ගැනීම සහ ණයට දීම නොකළ යුතුයි ව්‍යාපාරික කටයුතු වල විශ්වාසය රඳවා ගැනීම ඔබ සතු වගකීමක් .රැකියා කරන ඔබද ඔබගේ වගකීම් සම්බන්ධව සහ ඔබගෙන් විය යුතු දේ සම්බන්ධව ආයතනයට හෝ ස්ථානයට විශ්වාසවන්ත කටයුතු කරන්න 
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය සතුට සමාදානය රජ වන බව කිව යුතු යි කිවයුතුයි අඹු සැමියන් අතර සතුට සමාදානය පවතිනවා මෙම සතිය තුළ නව ඥාති මිත්‍ර සම්බන්ධකම් ඇති වීමේ හැකියාව පවතිනවා ඔබට මංගල යෝගද උදාවෙන මෙම සතිය ඉතාම ප්‍රීතිමත් සතියත් වනවා ගෘහ ජීවිතය අතින් 
සෞඛ්‍ය ගැටළු ගැටලු පවතිනවා .නිදන් ගත රෝග ඇති ඔබ ආරක්ෂා වන්න .
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

මකර ලග්නය 

මෙම සතිය ඔබට සමපල සතියක් වනවා සතියේ මුල් දින කිහිපය තුළ ඔබට ආර්ථික වාසි සැලසුනත් සතිය  අද කොටසෙදි  කොටස දී යම්කිසි යම්කිසි පාඩු ඇතිවිමට පුලුවන්.
ගෘහ ජීවිතය තුළ ඔබට එතරම් අවාසි සහගත අවාසි සහගත තත්වයන් පෙන්නුම් කරන්නේ නැහැ .වෙනදාට වඩා පවුලේ අය සමග සමග කුළුපග ව කුලුපගව ආශ්‍රය කිරීමට ඔබට හැකියාව ලැබෙනවා .
 දෙපා
ි ආශ්‍රිත රෝග වලින් ඔබ ආරක්ෂා වන්න
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

කුම්භ ලග්නය 

කුම්භ ලග්නය ඔබට මෙම සතිය සමඵල දායක සතියක් සතිය ආරම්භයේදී ඔබට යම් වාසි සහගත තත්ව තත්ත්ව ඇති වෙනවා .සතිය අගදී එම මුදල් සහ ඔබ ඔබ ණය නොවී සිටීමත් ඔබ ලබන ජයග්‍රහණය .
ගෘහ ජීවිතය ජීවිතය තුල ඔබ ඉතාමත් ප්‍රීතියෙන් සිටිනවා වැඩිහිටියන් සමග වෙනදාට වඩා කිට්ටුවෙන් ආශ්‍රය කරනවා ඔවුන්ගේ ආදරය කරුණාව ඔබට හිමි වන බවත් කිව යුතුයි 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ සහිත රෝග බෝවන රෝග වලින් ඔබ ආරක්ෂා වන්න 
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

මීන ලග්නය 

මීන ලග්නය ඔබට සමපලදායක සතිය  ආරම්භයේ දී යම් බාධක කරදර ඔබට හිමි උනත් ඔබට සතිය අගදී ජයග්‍රහණ බවට පත් වනවා .යම් ආර්ථික වාසි හිමි වේවි.
ගෘහජීවිතය තුල මුල් දින දෙක තුල ගැටලු තිබුනත් සතිය මැද දී ඒවා නිරාකරණය වනවා.ඔබට සතුටින්  සිටීමට පුළුවන් .
සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.
විශ්වාසනීයව
අමතන්න. හෝ Inbox කරන්න 
Telephone - 077 7539481 
071 258 9916 
Viber/ Imo/ WhatsApp/ Line - 077 7539481 

Post a Comment

Powered by Blogger.