Halloween party ideas 2015


ඔබේ පා ඇගිලි ඔබ ගැන කුමක් කියයිද?
ඔබ දන්නවාද ඕනෑම කෙනෙකුගේ චරිත ලක්ෂණ මෙන්ම ගුනාංග ගැන බොහෝ විස්තර ඔහුගේ පාද ඇගිලි වලින් කිවහැකි බව.
පෞර්ෂත්වය කියවීම චීනය හා ඉන්දියාවේ සිට පැමිණි අතර එය අපේ ආත්මයේ කැඩපත බවත් අවුරුදු දහස් ගාණනක් පුරාණ ක්‍රමයක් බවත් කියැවේ. පහත දී ඇති ඇගිලිවල සංසන්දනය දකින්න.
උදාහරණ 01
නිර්මාණාත්මක පෞරුෂයක් හදුන්වනු ලබන්නේ මෙම ඇගිලි පිහිටා ඇති අයයි. ඇගිලි මෙම ආකාරයෙන් පිහිටීම තමන්ගේ දක්ෂතාමය මෙන්ම ඕනෑම ගැටලුවක් නිර්මාණශීලිව විසදුම් සොයන බව පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, සමහර කටයුතු නිසා අනාරක්ෂිතය. ඔවුන් මේ වන විටත් ආරම්භ කර කටයුතු නිමකර ඇති පිරිසකි.
උදාහරණ 02
ඇගිලි මෙම ආකාරයෙන් පවතින අය උද්යෝගී හා නිර්මානාත්මක හැකියාව තබේ. ඔවුන්ගේ විශ්වාසය ඉතා ප්‍රභලය‍
උදාහරණ 03
මොහු දර්ශකයෙකි. නායකත්ව ගුණාංගවලින් සපිරිය. ඔහුගේ ප්‍රධාන අරමුණ නම් වෘත්තිය ජීවිතය සාර්ථක කරගැනීමයි. මොවුන් කරන කාර්‍ය්‍යන් ඇදහිය නොහැකිය.
උදාහරණ 04
මොවුන් සදහා ඉතාම වටිනා දේ නම් පවුල් ජීවිතය හා මිතුරන්ය. අන් අයට නිසැකව සවන්දෙන මොවුන් සංවේදී අයයි.ඒ සංවේදිකම බොහෝවිට ප්‍රයෝජනවත් වේ. නමුත් ප්‍රවේශම්වීම ඇගට ගුණය.
උදාහරණ 05
අභිලාෂාත්මක ආශාවන් ඇති මොවුන් විනෝදාත්මක හා රසවත් චරිත වේ. ඉතා බොලද පිරිසක් වේ.
මේ ආකාරයට පාද ඇගිලි දෙස බලා බොහේ දේවල් කිව හැකිය.

Post a Comment

Post a Comment

    Powered by Blogger.