Halloween party ideas 2015


තිශයින්ම අසභ්‍ය තොරතුරු ඇතුලත් සිංහල භාෂාවෙන් පලවන වෙබ් අඩවි සහ සමාජ ජාල ගිණුම් 60,000ක්  පමණ අන්තර්ජාලය ඔස්සේ මුදා හැරෙමින් පවතින බව මේ වන විට හෙළිව තිබෙනවා.
අන්තර්ජාලයේ සිංහල සෙවුම් යන්ත්‍රයක එම ප්‍රමාණය දැක්වෙන්නේ 59,000ක් ලෙසටයි.
මෙම වෙබ් පිටු බොහෝමයක් ඉලක්ක කරන්නේ පාසැල් ළමුන් හා ගැටවර වියෙහි පසුවන්නන්. මෙන්න මේ වගේ ඔයාලට වැදගත්වෙන අලුත්ම තොරතුරු හැමදාම බලන්න අපේ Facebook Page එකට Like කරලා නැත්තම් අදම Like කරලා එකතුවෙන්න. ඉදිරියටත් ඔබ නොදන්නා ගොඩක් දේවල් මුහුනුපොතෙන් ඔබට ලබාදෙන්න අපු සුදානම්. ඔයාලගේ යාළුවන් හැමෝමත් අපේ Page එකට එකතු කරන්න. ඔබට සුවබර අනාගතයක්.

Post a Comment

Powered by Blogger.