බෞද්ධ කොඩිය ඇඳගෙන රටම කැලඹු තරුණියන් පස් දෙනාගේ කතාවේ ඇත්ත නැත්ත මෙන්න
දිවයින පුරා වාර්ශික පෙරහැර මංගල්‍යයන් රැසක් අති සාර්ථක ලෙස නිමා වුණා. මේ දිනවල සීනිගම දේවාලයේ මහ පෙරහැරත් පැවැත්වෙනවා. නමුත් සීනිගම දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වල මතබේදයක් ගොඩ නැගී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ කාන්තාවන් පස් දෙනෙකු බෞද්ධ කොඩිය දර්ශනය වන ඇඳුමකින් සැරැසී පෙරහැරේ ගමන් කිරීමයි.
කාන්තාවන් පස් දෙනාගේ ඡායාරූපය මේ පිළිබඳව මේවනවිට සමාජ මාධ්‍ය ජාලය තුළ දැඩ් කාතාබහක ලක් වී තිබෙනවා. සීනිගම පෙරහැරේ බෞද්ධ කොඩිය නිරූපණය වන ආකාරයෙන් මෙම කාන්තාවන් පස් දෙනා ගමන් කර ඇත්තේ දේවාලයේ අභ්‍යන්තර ආරවුලකට බව ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා. එම සිදු වීමට පසු දින එම කාන්තාවන් අතින් සිදු වූ වැරැද්ද නිවැරදි කරගනිමින් පෙරහැරට සුදසු ආකාරයේ ඇඳුමකින් සැරසී ගිය බව දැනගන්නට ලැබුණා.
මේ එහි ඡායරූප දෙකක්.
Post a Comment