රටම හඬවමින් ඝාතනය වූ රක්වානේ උසස්පෙළ සිසුවියගේ පෙම්වතා එලියට හඬමින් ඇවිත් හෙලිකල දේ මෙන්නරටම හඬවමින් ඝාතනය වූ රක්වානේ උසස්පෙළ සිසුවිය පෙම්වතා එලියට හඬමින් ඇවිත් හෙලිකල දේ මෙන්න “මම චුටි නංගිට කෝල් එකක් ගද්දි පිරිමියෙක් ආන්ස්වර් කළා” මෙන්න ඒ සංවේදී කතාව අම්මෝ කොල්ලට මොනවා හිතෙන්න ඇද්ද පාඩම් කරමින් සිටියදී ඝාතනය වූ රක්වානේ 19 හැවිරිදි සිසුවිය සහ ඝාතනයට ලක්වූ ගිරිබාවේ පාසල් සිසුවිය පිළිබඳ වැඩිදුර වාර්තාවක්
රත්නපුර - රක්වාන - බටේයාය ප්‍රදේශයේදී උසස් පෙළ සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, පැල්මඩුල්ල අතිරේක මහේස්ත්‍රාත් සරත් විජේගුණවර්ධන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ද ඊයේ සිදුවුණා.
එහිදී අනාවරණ වුණේ අදාළ සිසුවිය ඝාතනයට පෙර අපයෝජනයට ලක් කර ඇති බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රදේශයේ 35 හැවිරිදි තරුණයෙක් මෙලෙස පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසිය සඳහන් කළේ සැකකරු ද බටේයාය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.
මෙම සිසුවියගේ මව මීට මාසයකට පමණ පෙර මියගොස් ඇති අතර ඇය පියා සමඟ නිවසේ වාසය කර තිබෙනවා.
පෙරේදා පියා නිවසේ නැති අවස්ථාවේ නිවසට ඇතුළු වී ඇති සැකකරු මෙම සිසුවිය තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර තිබුණා.
මේ අතර ඝාතනයට ලක්වූ සිසුවියගේ පෙම්වතා ඝාතනය පිළිබඳව පැවසූ දේ දැක්වෙන අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් පහතින්.

Post a Comment