ෆේස්බුක් එකෙන් හමුවූ යුවලට රුම් යන්න සල්ලි නැති නිසා රබර් වත්තක් ඇතුලේ ලිංගිකව හැසිරිලා
ෆේස්බුක් හරහා මුණගැසුණු පෙම්වතිය හමුවූ පළමු දිනයේම පෙම්වතා විසින් ඝාතයන කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ආදාළ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි තරුණියක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
ඝාතනය සිදුකළ තරුණයා 23 හැවරිදි වියේ පසුවන අතර ඔහු සති දෙකක කාලයක් තිස්සේ අදාළ 22 හැවිරිදි තරුණිය සමඟ ෆේස්බුක් ඔස්සේ පණිවුඩ හුවමාරු කරගෙන තිබෙනවා.
අනතුරුව ඔවුන් හමුවීමට තීරණය කර ඇති අතර තරුණයා පැය දෙකක ගමනකින් පසුව තරුණිය සිටින ප්‍රදේශයට පැමිණෙනවා.
ඒ තමන් සතු moped වර්ගයේ යතුරු පැදියෙන්.
පසුව ඔවුන් දෙදෙනා මුණගැසෙන අතර එහිදී ඔවුන් කාමරයකට යාමට මුදල් සොයාගැනීමට උත්සාහ කලද ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ඔවුන් සතුව නොතිබීම හේතුවෙන් ඔවුන් එම අදහස අත්හැර දමා ඇති බවටයි විදේස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පසුව මොවුන් දෙදෙනා ඒ ආසන්නයේ ඇති රබර් වතු යායයකට ගොඅ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එහිදී ඔවුන් ලිංගිකව එක්වී ඇති බවයි පසුව අනාවරණ වී ඇත්තේ.
ඒ අතරතුර තරුණිය විසින් තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ තමන් තෘප්තිමත් කිරීමට තරම් ප්‍රමාණවත් ජවයක් ඔහුට නොමැති බවයි.
එම ප්‍රක්ෂයට දැඩි ලෙස කෝප වූ එම තරුණයා විසින් තරුණියගේ ගෙළ කපා ඝාතනය කර මල සිරුර එහි ඇති ඇලකට දමා පසුව තරුණයා එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
මෙම තරුණියගේ මළසිරුර දිනදෙකකට පමණ පසුව ඇල මාර්ගයේ තිබී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
අනතුරුව CCTV දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදීයි අදාළ තරුණිය සැකකාර තරුණයාගේ යතුරුපැදියේ නැගී යන අයුරු දැක විමර්ශන ආරම්භකර ඇත්තේ.
Post a Comment