ගැහැණු ළමයි හීන දකිනවා එක එක විදිහට. විදෙස් රටවල ඉන්න තරුණියන් වැඩි දෙනෙක් දකින්නේ අමුතු හීන. මේ කියන්න යන්නේ ප්ලාස්ටික් සැත්කමක් හරහා ලිංගික බෝනික්කෙක් වෙන්න හීන දකින යුවතියක් ගැනයි.
නමින් Alicia Amira.ඇය ඉන්නේ ඩෙන්මාර්ක් වල. වයස අවුරුදු 27යි. ඇය ඇගේ පෙම්වතා එක්ක එරට තිබෙන රෝහලකට යන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක් මුණගැහෙන්න.
ඇයගේ කතාව මුලින්ම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා වගේම පුදුමයෙන් යුතුව ඒ ප්‍රශ්නය දිහා බලනවා. නමුත් ඇය ඇයගේ පියයුරු මුහුණේ හැඩය මෙන්ම තොල් ඇගිලි නියපොතු සකස් කරගත යුතු ආකාරය පැහැදිලි කර දෙනවා. ඇයට වුවමනාව තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන. පසුව ඇය උඩු කය නිරුවත් කර පපු ප්‍රදේශය හා පියයුරු පෙන්වා තිබෙනවා.
පියයුරු තවත් විශාල කර ගැනීමට අවශ්‍ය බවයි ඇය ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම ආශාව ඇයට මිට වසර දෙකකට පෙර ආ එකක් බවයි ඇය වැඩි දුරටත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ.කෙසේ නමුත් ශල්‍යකර්මයකින් ලිංගික බෝනික්කෙක් වගේ වෙනස් කිරීම ඇගේ ජිවිතේ අවධානමකට ලක් කරන්නක් බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ශල්‍යකර්මය සිදු කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අවාසනාවකට මෙන්, ඇලිසියා තව දුරටත් ශල්‍යකර්මයක් ලබා ගැනීමට සැලසුම් සකස් කරන බවත් සදහන්.
” මගේ ශරීරය පිරිමි කෙනෙක්ගේ වගේ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මට ලිංගික බෝනික්කෙක්ගේ පෙනුම ගන්න ඕන.මට මගේ ශරීරය කලාකෘතියක් මෙන් දැනෙන්න ඕන..” ඇය කියන්නේ එහෙමයි.
Post a Comment