Halloween party ideas 2015


ලංකාවේ රජයේ සේවය ගැන බොහෝ දෙනා අතර තියෙන්නේ යහපත් ප්‍රතිරූපයක් නම් නෙමෙයි.හැබැයි ඉතිං ඔය අතරේ රත්තරං වගේ මිනිසුත් නැතිවම නෙමෙයි.මේත් ඒ වගේ කතාවක්.
ඊයේ උදෑසන රාජකාරියට වාර්තා කරපු අලහකෝන් චන්ද්‍රලාල් මහත්මයාට ආගමන පරිශ්‍රයේ හඩමින් සිටි කාන්තාවක් දැකගන්න ලැබුණා.ඇය වියට්නාම් ජාතික කාන්තාවක්.ඇය හඬන්නේ  සහිත වීඩියෝව බලන්න මෙතන ක්ලික් කරන්න


Post a Comment

Powered by Blogger.