ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය යන දෙයාකාරයට සාපේක්ෂව ආරක්ශාරී බවයි පොදුවේ පිළිගත් මතය වන්නේ. නමුත් තමන් කුමන ආකාරට ලිංගිකව එක්වන්නේද යන්න සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට අනුවයි. මේ ලිපියෙන් මුඛ සංසර්ගය පිලිබඳ ඔබ පොදුවේ දැනගත යුතු කරුණු මොනවාදැයි යන්න පැහැදිලි කිරීමක් කෙරෙනු ඇති.
මුඛ සංසර්ගය පිලිබඳ ඔබ අනිවාර්යෙන්ම මෙන්න මේ කරුණු 2 ක ගැන දැන ගන්න

Post a Comment