තංගල්ල මාරකොල ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ අනතුරකින් 42 හැවිරිදි පිය සහ 6 හැවිරිදි පුතා ජිවිතක්ශයට පත් වුනා.
කතරගම සිට කොලඹ බලා දාවනය වූ බස් රථයක් වැරදි ලෙස දාවනය කිරිම නිසා මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.මේ අනතුරෙන් මරණයට පත්ව තිබෙන්නේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙන්නෙකු බවයි වාර්තා වන්නේ.බස් රථයේ රියදුරා පොලිස්සිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.පහතින් ඒ ස්ථානයේ සිදු වූ අනතුරේ චායරුප කිහිපයක්.
Post a Comment