එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් නොවී දේශපාලනයෙන් සමුගෙන විදේශගත වීමේ සූදානමකින් සිටින බව වාර්තා පල වෙයි.
ඇය මෑතකදී සිට බොහෝ සෙයින් නිහඬව සිටින අතර දේශපාලනය ගැන බොහෝ සේ කලකිරී සිටින්නේ යයිද සදහන්ය.
දේශපාලනයට පිවිසීම ගැන කණගාටු වන බවත් යලි කිසි දිනෙක දේශපාලනයට නොඑන බවත් ඇය සදහන් කර ඇති බවද පැවසෙයි.
මෙන්න මේ වගේ ඔයාලට වැදගත්වෙන අලුත්ම තොරතුරු හැමදාම බලන්න අපේ Facebook Page එකට Like කරලා නැත්තම් අදම Like කරලා එකතුවෙන්න. ඉදිරියටත් ඔබ නොදන්නා ගොඩක් දේවල් මුහුනුපොතෙන් ඔබට ලබාදෙන්න අපු සුදානම්. ඔයාලගේ යාළුවන් හැමෝමත් අපේ Page එකට එකතු කරන්න. ඔබට සුවබර අනාගතයක්.
උපුටා ගැනීම | lanka C news
Post a Comment