අහිමි පෙමින් තැවෙන ඔබට මේ කියමන් වලින්වත් සහනයක් ලැබේවිද බලන්න
ජීවිතයේ එක වරක් හෝ ඔබට ආදරේ දැනිලා ඇති. කිසිම කෙනෙකුට එහෙම නොදැනී තිබෙනවා කියන්නට හැකියාවක් නම් නැහැ.
ඒ වගේම ආදරේ සමගම එන ඊළඟ සංවේදනාව තමා අහිමිවීම. සමහර විට අපි ආදරය කරන කෙනා පෙරළා අපිට ආදරය කරන්නේ නැහැ. එහෙමත් නැතිනම් අපිට පෙරළා ආදරය ලැබුණත්, කල් යත්ම ඒ ආදරය අපිට අහිමිව යන අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවක අපිට සිද්ධ වෙනවා ප්‍රතික්ෂේපය සහ විරහව තුළින් එන වේදනාවන් විඳ දරාගන්න.
Post a Comment