Halloween party ideas 2015


ඊයේ සවස 6.30ට පමණ හම්බන්තොට පහල අන්දරවැව දිමුතුගම පෝෂිත ඇල ප්‍රදේශයේදී කිසිවෙකුත් නොසිතු දෙයක් අසන්නට ලැබුනා.ඒ තියුණු ආයුදයකින් කාන්තාවක් පහර දී ඝාතනය කල සිද්දියක්.මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනය වී තිබෙන්නේ 27ක් වයස ඉරේෂා ශ්‍යාමලී නමැති දෙදරු මවක්.මිට මාස කිහිපයකට ඉහතදී මෙම තරුණියගේ නිතයනුකුල ස්වාමියා මැය සහ දරුවන් දෙදෙනා අතහැර ගොස් තිබෙනවා.ඉන් පසුව මෙම තරුණිය දරුවන් දෙදෙනා සමග තනිවම ජීවත්ව සිට තිබෙනවා.
පසුව ඇයගේ ජිවිතයට අනියම් සැමියෙක් පැමිණ තිබෙනවා.ඔහු මෙම ඝාතනය කර ඇති බවටයි පොලිස්සිය විසින් සඳහන් කරන්නේ.මෙම සිද්දියෙන් පසු සැකකරුවා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.මෙම ඝාතනය සිදු කලේ ඇයිද යන්න තවමත් අනාවරණය වී නැහැ.මේ පිලිබඳව හම්බන්තොට මුලස්ථාන පොලිස්සිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

Post a Comment

    Powered by Blogger.