බැදලා තවමත් දරුවන් නැතිද එහෙනම් මම දරුවෙක් දෙන්නම් අපේ රටේ විශ්මිත වෙද මහතෙක්
විවාහ වී වසර හත අටක් ගත වූවත් සමහර අඹු සැමියන්ට මවු පිය පදවිය ලබාගැනීමට දුෂ්කර කාර්යයක් වී තිබේ. බටහිර වෙදකම කළත් දේවාල, කෝවිල් ආදියට ගොස් බාරහාර වුවත් දරුවකු ලබා ගැනීමේ ප්‍රර්ථනාව ඉටුනොවූ බොහෝ අඹු සැමියෝ සිටිති. මෙබඳු දරු දුකින් පෙළෙන වෛද්‍යවරු, නීතිවේදීන්, පරිපාලන නිලධාරීන් වැනි අයද සිටිතිs.මෙබඳු අඹුසැමියන් නිතර දෙවේලේ ගමේ වෙද මාමා හමුවීමට දිවයිනේ හතර දිග් භාගයෙන් පැමිණෙන අතර එසේ පැමිණෙන අඹු සැමියන් දහසක් පමණ දෙනා මේ වන විට දරුවන් ලැබ වීඩියෝව පහතින් බලන්න
Post a Comment