Halloween party ideas 2015


පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ කෙනෙක් තමයි මේනකා රාජපක්ෂ කියන්නේ. ඒ ඇයගේ විවාහය දෙදරා යාමත් සමගයි. ඉතින් පළමු විවාහය අවසන් කළ මේනකා පීරිස් රංගන ශිල්පී රනිල් කුලතුංග සමග විවාහ ගිවිසගත් බව දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජාජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැබෙනවා.

මේ එම ඡායාරූපයි.









............... ඉතිරිය පහතින්
Loading...







Post a Comment

Powered by Blogger.