ජීවත්වීමට තව මාසයයි අවශ්‍ය ලක්ෂ 30යි හැමෝම එකතුවෙලා පුංචි පැටියාගේ ජිවිතේ බේරමුද. අප කොතරම් අනවශ්‍ය වැඩවලට දිනකට මුදල් වියදම් කරනවද ඒ පුංචි මුදලින් තවත් කෙනෙකුට හුස්ම ගන්න අවස්ථාවක් ලබාදිය හැකි බව ඔබ දන්නවද? ඒ පින ජාති ජාතිත් ඔබට කරත්තය පසුපස එන රෝදය මෙන් ඔබට ආනිශංශ ලැබෙන බව ඔබ දන්නවද?
ඉතින් අපි උදව් කරමුද?
තව මාසයක් ඇතුලත මේ සැත්කම නොකළහොත් මේ පුංචි දියණියගේ ජීවිතය අනතුරේ බව වෛද්‍යවරු පවසයි.
මේ පිළිබද සම්පුර්ණ තොරතුරු දෙරණ රුපවාහිනී නාලිකාව මගින් ඔබට ලබාගත හැක. ඒ දුරකථන අංක 0115300700 අංකයෙන්.
ඔබට මේ සදහා මුදල් බැරකළ හැකිනම් ඒ
Post a Comment