Halloween party ideas 2015


ආදරය කියන්නෙ ඇත්තටම හදවත ඇතුලතින්ම නැගෙන පිරිසිදු දෙයක්.ඒත් අද කාලේ ගොඩක් දෙනෙක් ආදරේ කරන්නෙ අවංක හදවතට වත් ආදරේ කියන පිවිතුරු හැඟීමට වත් නෙවෙයි. යාහාන, වහාන, මුදල්, රූපය දිහා බලලා ” ආ… මෙයා තමයි මට මැව් කෙනා ” කියලා හිතන පමණක් ආදරවන්තයින්ට වරදින්නෙ තමන්ටත් නොදැනිමයි. ඉතින් අද මේ කියන්නෙත් අන්න ඒ විදියට දුප්පත් පෙම්වතා අතැරලා ගිය කෙල්ලක්ට අවසානෙ සිද්ධ වුන අරුම පුදුම දෙයක් ගැන. බලන්නකො සල්ලි පස්සෙම දුවන කෙල්ලන්ට මේ පෙම්වතා නම් නියම ආදර්ශයක්. හැබැයි මතක තියා ගන්න සල්ලි කියන්නෙ ජීවිතේම නෙවෙයි කියලා.



Post a Comment

Post a Comment

    Powered by Blogger.