Halloween party ideas 2015


ලිංගික එකතුවීමකදී කාන්තා පිරිමි දෙපාර්ශවයම විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ දේවල් වෙනස් වෙනවා.සමර පිරිමින් එක් කාන්තවක් සමග පමණක් ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙන් සෑහීමකට පත්වන්නේ නෑ. මොවුන් බොහෝමයක් අවිවාහක පිරිමීන්. ඉතින් ඔවුන් දවස ගානේ හා් මසකට කිහිප වතාවක් අලුත් අලුත් කාන්තාවන්ගේ සුවය ලබනවා.
මෙය ඉතාමත් බයානක තත්වයක්. මුලු සමාජයටම ඔබ ඇසුරක් පවත්වන්නට කලින් ඇගේ හෝ ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් විය යුතුමයි
ඔබත් දිනෙන් දින විවිධ කාන්තාවන් ඇසුරු කරන්නෙක්නම් මෙන්න ඔබට සිතන්නට යමක් තිබෙනවා. කාන්තාවගේ රහස් ප්‍රදේශය සිපගන්න කලින් මෙය කියවන්න ඇත්ත දැනගන්න
ලිංගිකව සම්ප්‍රේශණය වන රෝගයක් තාන්තාවකට තියනවානම් මුඛ සංසංර්ගයේදී එය පිරිමියාට සම්ප්‍රේෂණය වන්නේ නෑ.HIV වැනි භයානාකය රෝගයක් යෝනිය තුලට දිව දැමීමෙන් සම්ප්‍රේෂණය වන්නේ නෑ.හැබැයි හර්පීස් සිෆිලි ගොනෝරියා වැනි දරුණු ලිංගාශ්‍රිත රෝග කාරක ශරීරගත වෙන්න පුලුවන්.මුඛ සංසර්ගයෙන් HIV ආසාදනය වුන කිසිම පුද්ගලයෙක් තවම වාර්ථා නොවුනද ආදාල කාන්තාව HIV වල සිටින අවස්ථාව අනුව මුඛ සංසර්ගයේ යෙදනෙ කෙනාට පැතිරීමේ අවධානමක් තියනව බව වෛද්‍යවරුන් පවසනවා .ඒත් දැනටනම් එලෙස වාර්ථා වි නැත.
පිරිමි ඔබටත් වගකීමක් තිබෙනවා දිනෙන් දින ඔබ නොදන්නා කාන්තාවන් ඇසුරු කරනවානම් ඔබේ සෞඛ්‍ය තත්වය ගැනත් සැලකිලිමත් වන්න. විශේෂයෙන් ඔබ මුඛය ඇතුලත හෝ තොල් වල තුවාල තිබේනම් කැපුම් තිබෙනම් ඔබ නොදන්නා කාන්තාවක් ඇසුරු කරන්නේනම් යෝනියට දිව ඇතුලු කිරීමන් වලකින්න.මුඛයේ ඇති තුවාල හරහා හර්පීස් වැනි වැනි රෝග කාරක ඉතා ඉක්මනින් ශරීරගත වේ
මීට මාස කිහිපයකට පෙර වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබෙනවා කාන්තාවන්ගේ රහස් පුදේශය සිපගනිමෙන් පිළිකා සෛල මර්ධනය කිරීමට බලපෑමක් කල හැකි බව.එය ඉතා හොද දෙයක් නුමුත් ඔබ නොදන්නා කාන්තාවන් ඇසුරු කරන අයෙක්නම් පළමුව ඔබේ චර්යයාව වෙනස් කරගන්න.නැතිනම් ඔබත් දරුණු ලිංගාශ්‍රිත රෝගියෙකුවනු ඇත

Post a Comment

Powered by Blogger.