පිටස්තර අයට ඇතුල් වීමට තහනම් හොල්මන්වලට ප්රසිද්ධ දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න
ලන්කාවෙ හොල්මන් වලට ගොඩාක් ප්‍රසිද්ද තැනක් තමයි දික්කන්ද වලව්ව කියන්නෙ. ගම්පහ කිරින්දිවැල 231 මාර්ගයේ දික්කන්ද කියන ගමේ තමයි මේ වලව්ව තියෙන්නෙ. අක්කර සියයකට වඩා වැඩි විසාල වතු යායක් මැද තියන තරමක් විසාල කන්දක් උඩ තමයි මේ වලව්ව තියෙන්නෙ. මේ වලව්වේ කාමර 100ක් තියනව කියල තමයි කියන්නෙ. වලව්වෙ වර්තමාන අයිති කරුවන් පිටරට ඉන්නවයි කියල තමයි කියන්නේ. මේක අව් රුදු 150 කට වඩා පරන එකක්. වලව්වෙ කව් රුත් දැනට පදින්චි නෑ. පාලුවට ගිහින් ටියෙන්නෙ. කාටවත් මේ වලව්ව බලන්න යන්න, වලව්ව තියන වත්තට ඇතුල් වෙන්න අවසර නෑ. ඒක නිසා මේ වලව්ව ලන්ගට බලා ගන්න හරි අමරුඉ. ලන්කාවෙ හොල්මන් වලට ගොඩාක් ප්‍රසිද්ද තැනක් මේතන. ලන්කාවෙ හොල්මන් වලට අන්ක එක කිව්වොත් හරියටම හරි.
Post a Comment