සරිගම සිනමා පටය මෙන්න අපෙන් ඔබට නොමිලේ
තවත් සංගීතමය චිත්‍රපටයක් වෙනුවෙන් දින වකවානු වෙන්කරවා තැබීම උදෙසා ඔබට ලඟදීම සිදු වෙනවා. ඒ සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය විසින් ප්‍රේක්ෂකාගාරයට පිදෙන නවතම පවුලේ චිත්‍රපටය සරිගම වෙනුවෙන්. නන්දා මාලනී , එඩ්වඩ් ජයකොඩි , උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක , ශෂිකා නිසංසලා කියන සංගීත විශාරදවරුන් පස්දෙනෙක් ගීතවත් වන මෙම චිත්‍රපටය තුළ ගීත දහතුනක් අන්තර්ගතයි. එයින් ගීත හයකම හඬ උරේෂා රවිහාරි ගේ. මාලනී ෆොන්සේකා , ගයනි ගිසන්තිකා, රත්නා ලාලනී ජයකොඩි , රම්‍යා වනිගසේකර, දසුන් මධුසංක, බුද්ධි රන්දෙණිය , DOWNLOAD කරන්න මෙතන ක්ලික් කරන්න https://goo.gl/zqAhJf
Post a Comment