සරුංගල් කියන්නෙ වයස් බේධයකින් තොරව ලොකු කුඩා හැම දෙනාම ආස කරන දෙයක් ඉතින් ලංකාවෙ රජය විසින් සරුංගලේට වැට බදින්න හදනව ඒ ගුවන් යානා ආරක්ෂාව සදහා කියල තමයි කියන්නෙ ඒත් මේකෙන් කුඩා ළමයින්ටත් විශාල පාඩුවක් තමයි වෙන්නෙ මේ පිළිබද විශේෂ ප්‍රවෘති විකාෂයක් ඊයේදින අන්තර ජාලය වෙත නිදහස් උනා ඒ විස්තරය ඔයාට පහත වීඩියෝවෙන් බලනා ගන්න පුලුවන් මෙම විස්තරය ලංකාවෙ හැමෝටම දැන ගන්න ශෙයා කරන්න ඔයාලගෙ අදහස කමෙන්ට් කරන්න
ශ්රී ලංකාවේ සරුංගල් යැවීම තහනම් කරයි

Post a Comment