ලිංගිකව එක්වෙමින් සිටිද්දී හිටපු පෙම්වතාගේ නම කියූ නිසා කෝප වූ පෙම්වතා පෙම්වතියට කල නරුම වැඩේ
මේ සිදුවීම වාර්තා වන්නේ ෆ්ලොරිඩාවෙන්. අවිවාහක තරුණ පෙම් යුවලක් කුලියට ගත නිවසක සතියක පමණ කාලයක සිට එකට වාසය කර ඇත. අදාළ පෙම්වතිය Maria Nemeth නම් වයස 31 ක කාන්තාවකි. ඇය ලීසිං සමාගමක කළමනාකාරවරියක් වූ අතර කලින් විවාහ වී දරුවන් නොමැති නිසා නැවත දික්කසාද වී ඇත.
දිනක් ඇගේ පෙම්වතා Fidel Lopez නම් පුද්ගලයා 911 හදිස්සි ඇමතුම් අංකයට ඇමතුමක් දෙමින් ”ඔහුගේ පෙම්වතිය සමග ලිංගිකව එක්වීමෙන් පසු ඇය නානකාමරයට ගිය බවත් පසුව බලද්දී ඇය නානකාමරය තුල හුස්මගන්න අපහසුවෙන් මිය යන්න ආසන්නයේ සිටින බවටත්” කලබලයෙන් කියා ඇත.
පසුව ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් වෙසූ නිවසට පැමිණෙද්දී දැක ඇත්තේ අදාළ පෙම්වතා ලේ විලක් මැද නිරුවත්ව වැටි සිටි තමන්ගේ පෙම්වතිය තුරුළු කරන් හඬමින් සිටින ආකාරයයි. එහිදී නිවසේ බඩු භාණ්ඩ ආදිය ඒ මේ අත විසිරි කැඩී බිඳී තිබෙනවා සේම මිනිස් ශරීරයක සියුම් පටක හා ලේ වැටි තිබෙනවා දුටු පොලිසිය එහි ඊට වඩා යමක් සිදු වී තිබෙනු යන්නට සැක කර ඇති අතර පසුව අනාවරණය කරගෙන තිබෙන්නේ ඒ ශරීර කොටස් අදාළ තරුණියගේ ශරීර අභ්‍යන්තරයේ කොටස් බවටයි.
අදාළ යුවල ලිංගිකව එක්වෙමින් සිටි අවස්ථාවකදී පෙම්වතියගේ අතින් වැරදීමෙන් ඇයගේ පැරණි පෙම්වතාගේ නම දෙපාරකට වඩා පැවසීම නිසා කෝපයට පත් පෙම්වතා ඔහුට හසු වූ විවිධ දේ ඇයගේ රහස් ප්‍රදේශය ඇතුලත් කරමින් විවිධ ආකාරයෙන් ඇයගේ රහස් ප්‍රදේශයට හානි කර ඇයව ඝාතනය කර ඇත. එයින් ඇගේ බඩවල් පවා පිටතට ගැලවී ඇවිත් ඇති අතර පසුව ඔහු ඇයව නානකාමරයට රැගෙන ගොස් ඔහුගේ දෑත් සෝදා ටික වෙලාවකට පසු මෙලෙස හදිස්සි ඇමතුම් අංකයට අමතා බොරු තොරතුරක් ලබා දී ඇත.
කෙසේ වෙතත් පොලිසිය ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා මත්පැන් පානය කර සිටි බවත් ඒ නිසා ඇය එලෙස විවිධ දේ ඇගේ රහස් ප්‍රදේශයට ඇතුල් කරන ලෙස ඔහුට බල කල බවත් , පසුව ඇය තරමක් අපහසු ස්වභාවයකින් නානකමරයට ගොස් ටික වෙලාවකින් හුස්ම ගැනීමේ අපහසුවකින් බිම වැටී සිටි බවටයි..
Post a Comment