Halloween party ideas 2015


නිවසක් තුළ සුනඛයෙක් සමඟ ලිංගිකව එක්වූ යුවලක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තාවන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් වලින්.

එම අවස්ථාව ඔවුන් විසින් රූගතකර තවත් කාන්තාවකට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම වීඩියෝව අන්තර්ජාලයට එක්වී ඇති අතර පසුව බලධාරීන් විසින් මේ පිළිබඳව විමර්ශයක් ආරම්භකර තිබෙනවා.

එහිදී සුනඛයා සමඟ ලිංගිකව එක්වූ තරුණිය ප්‍රථමයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

එම සැකකාර තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම එම කාන්තාවගේ පෙම්වතාද මෙම සිද්ධියට සම්බන්ධ බවයි.

පසුව ආරක්ෂක අංශ විසින් ඔහුවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිදුවීම සැකකාර පෙම්වතා විසින් රූගත කරන අවස්ථාවේ එම ස්ථානයේ කුඩා දැරියක් සිටින අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

එම දැරිය මෙම සැකකාර පිරිමි පුද්ගලයාගේ කුඩා දියණිය බව පසුව අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ පෙම්වතිය වන 18 හැවිරිදි පෙම්වතියයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.




Post a Comment

Post a Comment

    Powered by Blogger.