කරුණාකර වැඩිහිටියන් පමණක් නරබන්න
වීඩියෝව ලිපිය අවසානයේම බලන්න
සත්ව ලෝකයේ අපුරු සිදුවීම් අපට නිතරම දකින්නට ලැබෙනවනේ. නමුත් සර්පයන් පැටව් බිහිකරන අයුරු දකින්නට ලැබීමනම් දුර්ලබයි.
සර්පයෙකු පැටව් කිහිපදෙනෙකු බිහිකරන අයුරු දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට එකතු වීමත් සමඟ දැනටමත් එම වීඩියෝවම් මිලියන 8.1කට අධික ප්‍රමාණයක් නරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම වීඩියෝව නැරඹු බොහෝදෙනෙක් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඔවුන් දන්නා අයුරින් සර්පයන් පැටව් බිහිකරන්නේ බිත්තර දැමීමෙන් බවයි, නමුත් මේ පිළිබඳ පරීක්ෂණ කරන අය පවසා තිබෙන්නේ ලොව සිටින සර්පයින් වර්ග අතරින් 70%ක් පමණ බිත්තර මගින් පැටව් බිහිකරන අතර අනෙක් සර්පයින් මෙසේ පැටව් බිහි කරන බවයි.
Post a Comment