කාන්තා පියයුරු නිසා පිරිමින්ට සිදුවන වාසි රැසක් හා එය සිදුවන ආකාරය
සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ට නොඅඩු කාලයක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවතවන කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා..
පිරිමියා යන සත්වයා ජීවිතයේ සෑම අවධියකම කාන්තා පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරු පවසනවා. කුඩා දරුවන් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එලබිමත් සමග එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට පවා මහත් හිසරදයක් ගෙනදුන් ගැටළුවක්.
නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් හැකිවී තිඛෙනවා. ඔවුන්ට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වූ පියයුරු (දරුවාගේ කිරි බීම මගින්) දරුවා වයසින් වැඩීමත් සමග මොළයේ ඒ බැඳීම අනුව සකස් වන බව පවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ ආශාව දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වෙන්න පුළුවන්.
ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් වැඩි වනබව සොයාගෙන තිඛෙනවා.. (සමහරුන්ට ඕක කියල දෙන්න දෙයක් නෑ ) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාන්ගේ මොළයේ ඔක්සිටොසීන් නමැති හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී සිදු වන බව ද සොයාගෙන තිඛෙනවා.
මෙම හෝමෝනය මගින් ආශාව – බැඳීම ආදරය යන හැඟීම් ස්මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මව දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි පවසන්නේ.. එසේම ලිංගිකව එක්වන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව එකතුවී ඇති අය දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගිකව එකතුවීමට පෙර අවස්ථාවේදී කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට පහසු වෙනවා .
මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ”ලැරී යං” පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා.
එය වෙනත් ක්‍ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක් එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි.
එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවද පැවසෙනවා. කුමක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණක් සීමාවූ බැවිනි
Post a Comment