Halloween party ideas 2015


අන්තර්ජාලය කළඹමින් හුවමාරුවන චමු ශ්රීගේ “ඇනා” මියුසික් වීඩියෝව දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙම ගීතය රූනි විසින් ගායනා කරන අතර, මෙය නව පරපුරේ ආන්දෝලනාත්මක රුප රචක චමු ශ්‍රී ගේ නිර්මාණයක්මේ. “ඇනා” වීඩියෝව ගැන ඇය අදහස් දක්වා තිබුනා. “මේක නිර්මාණය වෙන්නේ රුසියානු කෙටි කතාවක් වූ “බල්ලා කැටුව යන කාන්තාව” මගින්. ඇනා සර්ගේවුන කියන කතාවස්තුව අපි ලංකාවේ අලුත් පරපුරට ගැලපෙන විදයට වෙනස් කරලයි මේ වීඩියෝ එක හැදුවේ . මේකට නිරුවත පාවිචි කලේ වීඩියෝ එක මර්කර්ට් කරන්න නෙවෙයි”


Post a Comment

Powered by Blogger.