අනුරාධා කියන්නේ
මියුසික් වීඩියෝවලින් කරළියට ඇවිත් දැන් පුංචි තිරයෙන් රසික හදවත්වල ආදරය දිනාගත්තු චරිතයක්.අනුරාධාගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක පලවී තිබුණේ මෙලෙසින්.
කාලෙකට පස්සේ නේද?
ඔව්. ගොඩක් කාලෙකින්.
ඔව්. ගොඩක් කාලෙකින්.
ඉතින් මොකද වෙන්නේ?
ලොකු වැඩක් කරගෙන යනවනේ.
ලොකු වැඩක් කරගෙන යනවනේ.
ඒ කියන්නේ ‘දෙවැනි ගමන’ ගැනද?
ඔව්. සනත් ගුණතිලක මහත්මයත් එක්ක එකතු වෙලා පරණ සිනමා නිර්මාණයක දෙවැනි කොටස කළා.
ඒ ‘මංගල තෑග්ග’ කියන සිනමා නිර්මාණය. ඒක යන්නේ මංගල තෑග්ගේ , දෙවැනි ගමන කියලා. මේක සිනමා නිර්මාණයක් විදියට රූපගත කළාට සිනමා ශාලාවල යන එකක් නෙමෙයි. VIU කියන App හරහා තමා බලන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක Release වෙලා තියෙන්නේ. පළමු කොටස බලපු අයට ගොඩක් ආසා හිතෙයි.

ෂූටින් එක්කම කාර්යබහුල වෙලා?
මේ දවස් ටිකේ ෂූටින් නැහැ. Tv Program , Game Show.. ඒ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. වැඩිපුරම කාලය ගත කරන්නේ පවුලේ අයත් එක්ක තමා.

අනුරාධා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු කීයක් වෙනවද?
අවුරුදු 2 1/2 ක් වගේ.
අවුරුදු 2 1/2 ක් වගේ.
අතීතයට ගියොත්, ඔබගේ පියා පොලිස් සේවයේ නිරත වුණු කෙනෙක්. මතකද තාත්තාගෙන් ලැබුණු ලොකුම දඩුවම?
මේ අවුරුද්දට එයා නැති වෙලා අවු. 2ක් වෙනවා. අපේ තාත්තා සැරයි ගොඩක්. සැරයි කියන්නේ තාත්තව දැක්කත් බයයි. හැබැයි එයා ඇතුළාන්තයෙන් පුදුම සුන්දරත්වයක් තියෙන්නේ.
එයා පුදුම විදියට මට ආදරේ කරපු කෙනෙක්. ඉතින් ඒ දේත් එක්ක මට එහෙම දඩුවම් ලැබිලා නැහැ. වැරැදි වැඩ කළත් තාත්තා මට බනින්නේ නැහැ. ඒ දේ මට දරාගන්න බැහැ. මං ළග ඉන්නම ඕන කාලේ එයා මාත් එක්ක නැති එකයි මට තියෙන ලොකුම දඬුවම.

ඔබ හැදුණු වැඩුණු පරිසරයත් එක්ක රංගනයට නීති රීති වැටුණේ නැද්ද?
තාත්තා කැමැති වුණේ නැහැ මම රංගනයට එනවට. එයා කිව්වේ ‘ රංගනය කියන දේ ‘ගැහැනු ළමයකුට ගැළපෙන්නේ නැහැ’ කියලා. කෙලින්ම කිව්වොත් තාත්තා මට dancing ත් ඉගෙගෙන ගන්න දුන්නේ නැහැ. මට music කරන්න කිව්වා. මම අකැමැත්තෙන් ඒ දේ කළා.
මම ලොකු වෙනවත් එක්කම මට Tv Commercial එකක් හරහා රංගනයට එද්දී ඒ දිහා බලාගෙන හිටියා. මම අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුරයි ඒ දේවල් වලට සම්බන්ධ වුණේ. මම හැසිරෙන විදිය දිහා එයා බලන් හිටියා.
හැබැයි තාත්තා ඒකට අකමැත්තක් පළ කාලේ නැහැ. මම තාත්තාගෙන් අවුරුදු ගණනාවකට පස්සේ සතුටින් හිනාවෙනවා දැක්කා. ඒ මම නිරත වන වැඩ දැකලා. මම කරන දේ ගැන තාත්තා සතුටු වුණා.

තාත්තා හීන දකින්න ඇත්තේ දුව කොයි වගේ තැනක ඉන්නවා දකින්නද?
තාත්තා පොඩි කාලේ ඉඳන්ම කැමැති වුණේ මම doctor කෙනෙක් වෙනවට.

දුවෙක් ගැන වැඩිපුරම හීන දකි............... ඉතිරිය පහතින්
න්නේ තාත්තලා නේද?
ඔව්.. මගේ තාත්තත් මං ගැන ගොඩක් හීන දැක්කා. ඒ වගේම මමත් තාත්තා ගැන ගොඩක් හීන දැක්කා. තාත්තා වෙනුවෙන් කරන්න ආසා ගොඩක් දේවල් තිබුණා.
එක දෙයක් කියන්න ඕන, මගේ ඔළුවේ හැම වෙලාවේම තියෙන්නේ ‘දුවෙක් කියන්නේ තාත්තා කෙනෙක් ගේ ගෞරවය . තාත්තගේ ගෞරවයට කියන අනිත් නම තමා ‘දුව’. මගේ එකම අරමුණ වෙන්නේ තාත්තගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන එක.
Loading...

අද ක්ෂේත්‍රයේ තියෙන තරගකාරිත්වයත් එක්ක ඉදිරියට යන එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි නේද?
මමත් ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ක්ෂේත්‍රය ඈතින් පේනවා නම් මම ඈත ඉඳන් බලන් ඉන්න කෙනෙක් . ඒ කියන්නේ මම තාම enter වෙලාවත් නෑ කියන එක. ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි ඕනෑම විෂයක් තුළ තමන් අවබෝධයක් ලබා ගත යුතුයි. මම ඒ දේ කරනවා.
දැනට වසර දෙකක් තිස්සේ මම අනෝජා වීරසිංහ මහත්මිය යටතේ ‘අභිනය පාඨමාලාවට සම්බන්ධ වෙලා ගුරුහරුකම් ලබා ගන්නවා. අර කවියකුත් තියෙනවා නේ ‘ගං වතුරකටවත් ගහගෙන යන්න බැහැ අපි ඉගෙනගත්ත දැනුම කියන දේ’.
අපි ඉගෙනගත් දැනුම කවදාවත් නැති වෙන්නේ නැහැ. අලුත් කෙනෙක් ගේ රඳා පැවැත්ම කියන දේ තියෙන්නේ තමන් ඒ විෂය තුළ ඉගෙන ගන්න දේ තුළයි. ඒ හරහා නිර්මාණ වලට ආරාධනා ලැබෙයි. ඒත් එක්ක තමා රඳා පැවැත්ම හදාගන්න ඕන. හැබැයි වාසනාවත් ගොඩක් දුරට බලපානවා.

කවදද අනුරාධට මංගල සීනු හැඬවෙන්නේ?
මංගල යෝජනා නම් එනවා, ගොඩක් නෙමෙයි.ඒත් තාත්තා නැති වුණාට පස්සේ මගේ ඔළුවේ හැම වෙලාවේම තියෙන්නේ , මගේ අම්මයි අයියයි සතුටින් තියන්න ඕන කියන දේ. ඒ ඇරෙන්න ඔය කියන දේ ගැන හිතල නැහැ. ගෙදරිනුත් තාම මට එහෙම බලකිරීමකුත් නැහැ.

ඉදිරි වැඩ කටයුතු ගැන කියමු කෝ. ?
ඉදිරියේදී නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මගේ තාත්තට කරන්න බැරි වුණු දේවල් ගොඩක් තියෙනවා. මම හැම වෙලාවේම හිතන්නේ ඉදිරිය ගැන.
මගේ අම්මවයි , අයියවයි බලාගෙන සතුටින් ඉන්න. ඒක තමා ලොකුම බලාපොරොත්තුව. මම ක්ෂේත්‍රයේ තාම ඇවිත් තියෙන්නේ කෙටි දුරයි. යන්න ලොකු දුරක් තියෙනවා.

Post a Comment