Halloween party ideas 2015


මාතෘකාව දැක්කම ගොඩක් අය දැන්මම පොස්ට් එක හංගගන්න ඇති. ඔව් මෙක ලියන්න ගොඩක් කල් මං ට්‍රයි කලත් නියම හෙතුවක් ලැබුනෙ ඉයෙ. මගෙ යාලුවෙක් එක්ක වැල්ලවත්ත පැත්තෙ හොටලයකට ගියා.. එකී තිබ්බ swimming pool එකට ආවා විදෙශික මවක් ලමයි දෙන්නත් එක්ක.( පිරිමි 15ක් ගෑනු ලමයට 13ක් කියලා මං උපකල්පනය කලා).

සිද්දිය දැන් මෙහෙමයි. අම්මා පොටො ගන්න එහාට මෙහාට යද්දි මෙ පිරිමි ලමයා පූල් එක ඇතුලට ගිහින් මෙ girl ගෙ පපුව මිරිකනවා. දෙන්නම මෙ කාන්තාවට කතාකලෙ mummy කියලා.

සමහර විට විවාහ දෙකක ලමයි වෙන්න පුලුවන්.

දැන් ඔයාලට මොකද හිතෙන්නෙ,

අන්න එකයි අපෙ රටෙ සන්ස්කෘතිය පට්ට? 
අපි ඔම නෑ?

අපෙව් ඔම නෑ. 

එහෙනම් අහපං සන්ස්කෘතිය my foot කියලා පටන් ගන්නම්..

කිවොත් විශ්වාස කරනවද ලංකාවෙ ගැනු ලමයින්ගෙ 60% කන්‍ය බාවය

( සැ.යු. කන්‍යාබවය ලෙස සදහන් කලෙ පටලයක් ගැන නෙවෙයි. එහෙම උනොත් ගනන් වරදිනවා උපතින්නම පිහිටන්නෙ නැති කොටසක් ඉන්න නිසා) නැති වෙන්නෙ කුඩාකාලයෙ ලිංගික අතවර වලින් කියලා.

ඔව් උබලා කාටවත් කියන්න බෑ එ අතරෙ උබලගෙ අම්මා ,නංගි,කෙල්ල,ගැනි, කෙල්ල නෑ කියලා. සියට 60ක් කියන්නෙ උබෙ වටෙ ඉන්න ගැනු චරිත 10න් 6 දෙනෙක් ලිංගිකව අපයොජනය වෙලා.

තව දුරටත් මෙක උබෙ ප්‍රශ්නයක් නෙවෙයි වගෙ පෙනවා නම් bitch please !

එත් මෙ ලියන මටයි, කියවන උබටයි අපෙ කතා කියන්න ගියොත් හෙට ඉදන් රෙද්දක් ඇදන් පරෙන් යන්න ලංකාවෙ අලුත් පාරවල් හදන්න වෙනවා.

ප්‍රසිද්ද උන දුශන ගැන නෙවෙයි මෙ කියන්නෙ. වැඩි හරියක් වෙන මාමලා, ගුරුවරු, නැදෑ සහොදරයො අතින් වෙන එව්වා. ගොඩක් අය නොකියන එව්වා. ලිංගික බලපෑම්.මෙවා කිසිම කෙල්ලෙක් කාටවත් කියන්නෙ නෑ. තමන්ගෙ කොල්ලට, බදින මනුස්සයට තියා කාටවත්.

මෙ හවසට බස් වල වෙන අතවර හැර. ලිංගික අතවර වලට හෙතුව විදිහට මං හිතන් ඉදියෙ හංගලා තියෙන ලිංගිකත්වය සහා ලිංගුක අද්‍යපනය මදිකම. එත් තොරතුරු ගොඩක් වලින් මං ගත්ත නිගමනයක් තමයි ලොකෙ හැම රටකම වගෙ මෙ දෙ වෙනවා. අපෙ රටවල වැඩි.

මෙක කියොන කෙල්ලොන්ගෙන් ඔක්කොම වගෙ මෙහෙම අතවරයට ලක් වෙලා ඉන්න පුලුවන්.හැබැයි කියන්නෙ නෑ.එ දෙවල් නිසා අපිටත් නොදැනි අපි කොයි තරම් damage වෙලාද කියලා කාටවත් කියන්න බෑ. 

ගොඩක් කෙල්ලො love affairs මග නවත්තන්න හෙතු වෙන්නෙ මෙ පරන තුවාල. එ පරන සිද්දි අපිට බැහෑ වෙන කෙනෙක්ට කියන්න අපි නොදැනුවත්වම අපි කිසි දෙයක් හංගන්නෙ නෑ කියලා හැමදාම පොරොන්දු වෙනවා. එ පොරොන්දුව අපිම කඩනවා එ මොහොතෙම. එත් අසරනයි. ටික කාලයකදි මෙ ගෑනු ලමයි පිරිමින්ට වයිර කරනවා. සමාජෙ හිතන්නෙ මෙ කෙල්ලට එකෙක් එක්ක ඉන්න බෑ. 

හැම කෙල්ලෙක්ම පලවෙනියට ඉබින්න ඔනි බාගෙට රැවුල වැවිගෙන එන සිනිදු කම්මුලක්. එහෙව් එකෙ සමහර පොඩි කෙල්ලො හෙන ගොරොසු කම්මුල් වලින් දුශනෙ වෙන්නෙ උන්ගෙ වරදකින් නෙවෙයි. එහෙම කෙල්ලො අයෙ ලද බොලද කොල්ලෙක්ගෙ ආදරෙ ගාව නතර වෙන්න කැමතිනෑ

මට හම්බුන එක ගැනු ලමයෙක්,ජිවිතෙ කලකිරුන. මං එ කෙල්ලගෙ කතාව අහගෙන යද්දි එ කෙල්ල 2 වසරෙදි එ කෙල්ලගෙ මාමා අතින් දුශනෙ වෙනවා. Porn විඩියො එකක් බලන්න දිලා එ ලමයාගෙ ඇග අත පත ගාන්න අරගෙන. පස්සෙ පස්සෙ මෙ ලමයා මෙකට පුරුදු වෙලා. කොම හරි මෙයා දැන් අවුරුදු 20ක කෙල්ලෙක්. මෙයා දැනුම් තෙරුම් තියෙන වයසට එනකොට මාමා මෙ වැඩෙ නවත්තලා. මෙයා කොල්ලට කියලා තියෙන්නෙ කලින් කොල්ලා එක්ක 👉👌 කලා කියලා. කොල්ලා සමවත් දිලා.එත් අර මතකය එක්ක මෙයට ආදරෙ ගැන විශ්වාසයක් නෑ.මෙයා ලව් කියන්නෙ කැමැත්තකට.

කොච්චර අය ඔයාට ආදරෙයි කිවත් විස්වාස කරන්න හිත ඉඩ දෙන්නෙනෑ.

අනික් දෙ තමයි වැඩ්මහල් සහොදරයො වයසින් වැඩෙද්දි සමාජෙන් ඉගෙන ගන්න දෙවල් ගෙදරදි තමන්ගෙ සහොදරියන්ට කරලා අත්හදා බලන්න යනවා. 🙊 මෙවාට ලිංගික අද්‍යාපනය මදිකම කියන්න බෑ.මොකද 5 වසරෙ වගෙ කොල්ලෙක්ට ලිංගිකත්වය ගැන පාඩම් උගන්නන එක practical නැහෑ.😏

වරද කොහෙද කියලා හිතන්න උබලටම ඉඩ දෙන්නම්.
අපෙ අම්මලා අපිට පුරුදු පුරුදු කලෙ කටවහන් ඉන්න.
අපෙ ගුරුවරු තුන් වෙනි සිල් පදෙ තෙරුම අපිට නොකිවෙ එයාලගෙ සිල් බිදෙයි කියලා වෙන්න ඇති.

වැඩිවියට එන්නෙ කොමද එ මොකක්ද අහගත්තෙ class එකෙ කෙල්ලංගෙන් අන්න එ නිසයි අපි damage උනෙ. 🙊

කවදා හරි මගෙ #දුවට හැමදෙම උගන්නන්නෙ ම. මගෙ පුතා අවෙ රොස කැලෙකින් නෙවෙයි අම්මයි තාත්තයි  👉👌 නිසයි රත්තරං පුතෙ කියලා දරුවට මං උගන්නවා මෙ ලොකෙ ඉන්න මහාචර්‍යවරු practical එක්කම මගෙ කෙල්ලට උගන්නන කලින්

#ශක්තිමත්_ගැහැනියක්_ශක්තිමත්_දරුවො හදනවා. එ ලමයි මෙ ලොකෙ දිනයි.

ලිංගිකත්වයට පිං සිද්ද වෙන්න ලංකාවෙ ගැනු තවමත් දුර්වල ජාතියක්.

Post a Comment

Powered by Blogger.