Halloween party ideas 2015


යට ඇඳුම්වලින් සැරසී අශෝභන ලෙස අනුරාධපුර පූජා නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක්වන තිසාවැවෙහි නාමින් සිටි තරුණියන් හයදෙනෙකුට තරයේ අවවාදකර මුදා හැරීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් කටයුතු කර තිඛෙනවා.
තරුණයන් පිරිසක් අනුරාධපුර නගරයට විනෝද චාරිකාවේ පැමිණ, තරුණියන් තිසාවැවේ දියනැමට ගොස් ඔවුන්............... ඉතිරිය පහතින්
Loading...
ඇඳසිටි උඩු ඇඳුම් දෙනොදහසක් බලා සිටිය දී ගලවා දමා යටට ඇඳසිටි ඇඳුම්වලින් දියට පැන තිඛෙනවා.
දිය නෑම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු තරුණියන්ගේ මෙම අශෝභන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට දන්වා තිඛෙනවා.පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ වහාම වැවෙන් ගොඩට එන ලෙස අදාළ තරුණියන්ට උපදෙස් දී තරයේ අවවාද කර තිඛෙනවා. මේ හේතුවෙන් ලැජ්ජාවට පත් වූ තරුණියන් එම යට ඇඳුම් පිටින්ම ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී පිටත්ව ගිය බවයි වාර්තාවන්නේ
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

Post a Comment

Powered by Blogger.