Halloween party ideas 2015


12 හැවිරිදි කුඩා දැරිය තමන් ලිංගිකව අපයෝජනය වූ අයුරු දින පොතේ ලියලා” 12 හැවිරිදි කුඩා දැරියක් අපයෝජනය වී ඇති බව දින සටහන් පොතකින් දැන ගන්නට ලැබුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. කුඩා දැරියගේ දිනසටහන් පොත කියවීමෙන් අනතුරුව මේ බව අනාවරණ කරගෙන ඇත්තේ ඇයගේ මවයි.

එම කාන්තාව සිද්ධිය කියවීමෙන් අනතුරුව............... ඉතිරිය පහතින්

Loading...
පොලිසිය වෙත ඒ බව දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ දින සටහන් පොත කියවීමෙන් අනතුරුව තමන් තිගැස්සුණු බවයි එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ. කෙසේ වෙතත් එරට පොලිසිය විසින් ඒ පිළිබඳව විමර්ශනයකර තිබෙනවා. අනතුරුව අදාළ අපයෝජනය සිදුකළ බවට සැකපිට 18 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම 18 හැවිරිදි තරුණයා වසර 5 ක් සිර දඬුවමක් නියම කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ. මෙම සැකකරු විසින් දැරිය හඳුනාගෙන ඇත්තේ ඇයගේ මිතුරෙකුගේ මාර්ගයෙන් බවටයි වාර්තා වන්නේ. අනතුරුව දැරියගේ මව නිවසේ නොමැති අවස්තාවක නිවසට පැමිණෙන සැකකාර තරුණයා විසින් කුඩා දැරිය අපයෝජනය කර තිබෙනවා.

Post a Comment

Post a Comment

    Powered by Blogger.