Halloween party ideas 2015


කෝමාරිකා යනු ඖෂධීය ගුණ බොහොමයක් අඩංගු ශාකයකි.ලස්සන,දිදුලන හා පැහැපත් සමක් ලබා ගැනීමට මේවා ඉවහල් වේ. ඔබ මෙය කල යුත්තේ කෙසේද කියා දන්නවාද?

මුලින්ම කෝමාරිකා පොත්ත ඉවත් කිරීමට පෙර හොඳින් වතුරෙන් සෝදන්න.
............... ඉතිරිය පහතින්

Loading...
පසුව කෝමාරිකා පත්‍ර වල ඇති ඝනකම ඉවත් කර ගන්න. පසුව එම පත්‍රය කුඩාවට කැබලි දෙකක් කපා ගන්න. අනතුරුව එම පත්‍රයේ දෙපැත්තේම ඇති දාර පිහියක් ආධාරයෙන් ඉවත් කර ගන්න.

පසුව පිහියක් ආධාරයෙන් එම පත්‍රයේ මැදින් පලාගන්න. පසුව හැන්දක් ගෙන එහි මදය සුරාගන්න. ඇඟිලි වලින් එම යුෂ මුළු මුහුනෙම ආලේප කර මිනිත්තු 15-20ක් පමණ එය වේලෙන්නට හරින්න.

අනතුරුව එය වෙලීමෙන් පසු කිසිම සබන් වර්ගයක් හෝ සේදුම්කාරකයක් භාවිතා නොකර පිරිසිඳු වතුරෙන් සෝදා හරින්න. පිරිසිඳු තුවායකින් මුහුණ පිසදැමීමෙන් පසු නිකැළැල් හා දිදුලන සමක් ලැබේවී ගම්මවල බොහෝ තරුණියන්ගේ ලස්සන වීමේ රසහ මෙයයි

Post a Comment

Powered by Blogger.