සුනඛයෙකු සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙකුට එරෙහිව ඉන්දියාවේ සතුන් සුරැකීමේ සංවිධානයක සාමාජිකයෙක් විසින් නඩු පවරා ඇති පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ, නව දිල්ලි නුවර ජීවත්වූ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 25 වනදා අදාල පුද්ගලයා මෙලෙස සුනඛයෙකු සමඟ ලිංගිකව එක්වී ඇති අතර එම අවස්ථාවේදී ඔහු බීමතින් සිට තිබෙනවා.
පසුව එම සුනඛයා මියගොස් ඇති අතර සුනඛයාගේ සිරුර රෙදි කැබැල්ලක ඔතා කසළ ගොඩකට දමා ඇති බවයි වාර්තා වන්නේ.
අදාල පුද්ගලයා බීමතින් සිට ඇති අවස්ථාවේ තමන් සිදුකළ ............... ඉතිරිය පහතින්
Loading...
කෙසේ වෙතත් ඔහුගේ නිවස අසල ජීවත් වන සතුන් සුරැකීමේ සංවිධානයක සාමාජිකයාගේ සුනඛයා අතුරුදන් වී ඇති බවට දැනගත් පසු ඒ පිළිබඳව සොයා බලා ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී කසළ ගොඩේ තිබී මියගිය සුනඛයාගේ සිරුර හමුවී ඇති අතර සත්වයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් සුනඛයා සමඟ දරුණු ලෙස ලිංගිකව එක්ව ඇති බවටයි.
පසුව සිදුකළ පරීක්ෂණ වලදී සැකකරු හඳුනාගෙන ඇති අතර සුනඛයාගේ හිමිකරු විසින් ඔහුට එරෙහිව පොලිසයට පැමිණිලි කර තිබෙනවා.
අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ තම ස්වාමිපුරුෂයා මේ ආකාරයෙන්ම තමන්ටද දරුණු ලෙස ලිංගික හිරිහැර සිදුකරන බවටයි.
දෙදරු පියෙක් වන මොහු අදාල සිදුවීම සිදුවීමට දින කිහිපයකට පෙර සිය බිරිඳ සමඟ ඇතිවූ අරවුලකදී බිරිඳට පහරදී ඇයගේ අතක අස්ථි බිදී යාමට පහර දී තිබෙනවා.
Post a Comment