Halloween party ideas 2015


මේ ඉන්නේ මම නෙවෙයි මේක හිතාමතාම මට මඩ ගහන්න කරපු වැඩක් – ගයත්‍රී
“මේ තියෙන්නේ මගේ චායාරුප නෙවෙයි මේක තනිකරම බොරුවක් කවුරු හරි මට මඩ ගහන්න කරපු වැඩක් මිනිස්සු ඇයි දන්නෑ මෙහෙම කරන්නේ ඔය වගේ මල් ගවුම් අදින්නේ මම විතරද ඔය ගොසිප් කාරයෝ නිසා තමයි ලංකාවේ හොදට ඉන්න නිලියකටවත් ඉන්න නැත්තේ ඒ මිනිස්සු හිතන්නේ එයාලගේ බඩගොස්තරේ ගැන විතරයි අනිත් මිනිස්සුන්ගේ චරිතෙට මොනවා උනත් කමක් නෑ ,,,,,”
අපේ රටේ ජනප්‍රිය නිළියකගේ යැයි කියවුණු නිරුවත් ඡායාරූප පෙලක් සමාජ ජාලා වල බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙලා. ඇය මෙරට ජනප්‍රිය රංගන ශිල්පිණයක් වගේම රූපලාවන්‍ය ශිල්පිණියක්ද වනවා. කොහොම වුණත් මෙම ඡායාරූප වල ඇත්තටම ඉන්නේ ඇය නෙමෙයි කියලා තමයි අපට ආරංචි වුණේ.
ලතින් කෙල්ලෙක්ට තමයි හැමෝම මේ විදියට රැවටිලා තිබුණේ

Post a Comment

Post a Comment

    Powered by Blogger.