Halloween party ideas 2015


ලෝක විනාශය සම්බන්දයෙන් ලොව පුරා විවිධ අදහස් පවතිනවා. බුදු දහමට අනුව ලෝක විනාදයක් සිදුවන්නේ මේ මහා කල්පයේ පහලවන මෛත්‍රී බුදු හිමියන්ද පිරිණිවන් පෑමෙන් පසු දීර්ග කාලයක් ගතවීමෙන් පසුවයි.

මේ බුදු දහමට අනුව ඊලග ලෝක විනාශය සහ ඒ සම්බන්දයෙන් බුදු හිමියන් දෙසූ කරුණුයි.අප ජීවත් වන මෙම කල්පය මහා බද්‍ර කල්පය නමින්ද බුදු දහමේ දක්වා ඇත. එය බුදුවරුන් පස් නමක් පහලවන කල්පයක් මේ දක්වා කකුසද, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුන් වහන්සේලා මෙම කල්පය තුල පහලවී ඇත.

වීඩියෝව පහතින් බලන්න

Post a Comment

Post a Comment

    Powered by Blogger.