Halloween party ideas 2015


බැට්මෑන් කියන්නෙ සුපර්හීරෝ කෙනෙක් විතරක් නෙමෙයි පට්ට සල්ලිකාරයෙක්. ඒ වගේම බැට්මෑන්ට තමයි පට්ටම අයිකොනික් විලන්ලා ටික ඉන්නෙත්. ඉතිං එහෙම මනුස්සයෙක් කොච්චර දැඩි චරිතයක්ද කියලා තේරුං ගන්න එක අමාරු කාරණයක් නෙමෙයි. අපි අද කියන්නෙ බැට්මෑන්ට ලංකාවෙ කෙල්ලෙක් සෙට් වුනොත් තත්ත්වෙ කොහොම වෙනස් වෙයිද කියලයි. මේ විදියට ගිහිල්ලා බැට්මෑන් ඒ ලංකාවෙ කෙල්ලව බැන්දොත් නං පුතේ මේ කටු ටිකට මුහුණ දෙන්න වෙනවා සිකුරුයි.


Post a Comment

Post a Comment

    Powered by Blogger.