Halloween party ideas 2015


ලිංගිකව හැසිරීම පිලිබඳ කාන්තාවන්ට ඇති පිරිමින් නොදන්නා ගැටළු 10ක් ලිංගික ගැටළු කාන්තා,පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට තිබෙන්න පුළුවන්.නමුත් කාන්තාවන්ගේ ස්වරූපය තමයි එවන් ගැටළුවක් ඇතිවූ විට ලැජ්ජාව නිසා ඒවා සඟවාගෙන සිටීම.අප සෑමවිටම කියනවා මෙන් මෙවන් තත්වයන් ඔබේ යුග දිවිය තුළ පැවතීම එය පසුකාලීනව දෙදරා යන්නත් හේතුවක් වන්නට පුළුවන්.ඒ නිසා සෑමවිටම කළ යුත්තේ දෙදෙනා කතා බහ කර පවතින ගැටළු හඳුනාගැනීමයි.අවශ්‍ය නම් ඔබට වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදේශනයන්ද ලබා ගැනීමට හැකියි.යූටියුබ් ඔස්සේ නැරබීමට මෙතන ක්ලික් කරන්න නැතිනම් වීඩියෝව පහතින් බලන්න 


Post a Comment

Powered by Blogger.