Halloween party ideas 2015


අද දවස තුල ශ්‍රී ලංකාවේ දුරකථන ලක්ෂ ගණනක් විනාශයි ඔබේ දුරකථනයත් ඒ අතරද? අද දවස තුල ශ්‍රී ලංකාවේ චයිනා වර්ගයේ ජංගම දුරකථන ලක්ෂ ගණනකට එකවර දුරකථන ක්‍රියා විරහිතවීමේ දෝෂයක් පැමිණ තිබේ.ජංගම දුරකථන වලට වයිරසයක් ලෙස ඇතුලත්වී ඇති මෙම දෝෂය හේතුවෙන් දුරකතය ඉබේ ක්‍රියා විරහිතවීම නැවත ඉබේ පනගැන්වීම Auto Restart සිදුවේ. තවද දුරකතනයට Signal නොපැමිණෙන අතර Software නැවත දුරකතනයට ඇතුලත් කිරීම මගින් පමණක් මෙම දෝෂය නිරාකරණය කරගත හැක.මෙහි සම්පුර්ණ වීඩියෝව පහතින්.වීඩියෝව බලන්න මෙතන ක්ලික් කරන්න



වීඩියෝව බලන්න මෙතන ක්ලික් කරන්න
Loading...

Post a Comment

Post a Comment

    Powered by Blogger.