Halloween party ideas 2015


මගුල් දවස කියන්නෙ අපි හැමෝටම විශෙෂ දවසක් ඉතින්  අපේ යාලුවෙක් අලුත්ම වැකි වාගයක් හදල තිබුන ඉතින් මේ වැකි ටික පිස්සු වගේ කියවලම බලන්න කෙල්ලො නම් නොකියෙඋවත් කමක් නෑ ඒත් කැමතිනම් බලන්න කිනු හරුපයක් නම් නෙවේ එත් ඉතින් පොඩි ගතියකුත් තියෙන නිසා කෙල්ලො බැලුව්ත් කමක් නෑ කොල්ලො ගන ගොඩක් දුක හිතේවි මේක බැලුවොත්නම් එහෙනම් ඔන්න ඔහේ වෙන ඕන එකක් වෙච්චාවෙ මේක අනෙක් අයට්ත් බලන්න ශෙයා කරන්න අමතක කරන්න එපා යූටියුබ් ඔස්සේ නැරබීමට මෙතන ක්ලික් කරන්න නැතිනම් වීඩියෝව පහතින් බලන්න

Post a Comment

Post a Comment

    Powered by Blogger.