Halloween party ideas 2015


පෙම්වතියගේ අතින් සිදුවු වැරදීමක් නිසා උරණ වූ පෙම්වතෙකු විසින් දැඩි ලිංගික හිංසනයන්ට ලක්කොට සිය පෙම්වතිය ඝාතනය කිරිමේ පුවතක් ෆ්ලොරිඩාවෙන් වාර්තා වේ.
අවිවාහක තරුණ පෙම් යුවළක් ලිංගිකව එක්විමේදී පෙම්වතිය විසින් වැරදිමකින් ඇයගේ පැරණි පෙම්වතාගේ නම පැවසීම නිසා උරණ වූ Fidel Lopez නම් පෙම්වතා තම පෙම්වතියගේ රහස් ප්‍රදේශයට විවධ දේ ඇතුලත් කරමින් රහස් ප්‍රදේශයට හානි කරමින් ඇයව ඝාතනය කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ Maria Nemeth නම් 31හැවිරිදි කාන්තාවකි. රහස් ප්‍රදේශයට හානි සිදු කිරීමේදී ඇයගේ බඩවැල් පවා පිටතට ගැලවී ඇති අතර පසුව ඔහු ඇයව නාන කාමරයට ගෙන ගොස් ඔහුගේ දෑත් සෝදා ටික වේලාවකට පසු පොලිස් හදිසි මෙහෙයුම් අංකයට අමතා............... ඉතිරිය පහතින්
Loading...
අසත්‍ය තොරතුරක් ලබාදී ඇත.
මෙම ඝාතනයෙන් අනතුරුව පෙම්වතා විසින්ම 911 හදිසි ඇමතඅම් අංකයට ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ “ ඔහුගේ පෙම්වතිය සමග ලිංගිකව එක්වීමෙන් පසු ඇය නාන කාමරයට ගිය බවත් පසුව බලද්දී ඇය නාන කාමරය තුළ හුස්මගන්න අපහසුවෙන් මිය යාමට ආසන්නයෙන් සිටින බවත්ය.
පසුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් අදාළ නිවසට පැමිණ් පසු දැක ඇත්තේ පෙම්වතා ලේ විලක් මැද නිරුවත්ව වැටී සිටි තමන්ගේ පෙම්වතිය තුරුළුකර ගනිමින් හඞමින් සිටින ආකාරයයි. නිවසේ තිබූ බඩු භාණ්ඩ ආදිය ඒ මේ අත විසිරී කැඩී බිදී තිබෙනු දැක ඇති අතර මිනිස් සිරුරක සියුම් පටක සහ ලේ වැටී තිබෙනු දැක ඇති පොලිසිය එහි ඊට වඩා යමක් සිදු වී ඇති බවට සැක කර පසුව අනාවරණය කරගෙන තිබෙන්නේ ඒ ශරිර කොටස් අදාළ තරුණියගේ ශරීරයේ අභ්‍යන්තරයේ කොටස් බවටය.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ඔවුන් දෙනො මත්පැන් පානය කර සිටි බවත් ඒ නිසා ඇය එලෙස විවිධ දේ ඇගේ රහස් ප්‍රදේශයට ඇතුළු කරන ලෙස ඔහුට බල කළ බවය.
උපුටා ගැනීම srilankanews

Post a Comment

Post a Comment

    Powered by Blogger.