Halloween party ideas 2015

Loading...


වීඩියෝව ලිපිය අවසානයේ

අද වන විට බෞද්ධයන් දන්ත ධාතූන් යයි කියමින් ඌරු දතකටත්, ලලාට ධාතුව යයි කියා සිප්පි කටුවකටත් වදිමින් සිටින බව සිරි සදහම් ආශ‍්‍රමාධිපති සමන්තබද‍්‍ර හිමියො පවසති.

ධාතු කරඬු වැද වැද ඉදීමෙන් සිදුවන්නේ මළ පෙරේතයින් වී ඉපදීම බවත් පවසන උන් වහන්සේ බෞද්ධයා ගමන් කරමින් සිටින්නේ නියම ආර්‍ය මාර්ගයේ නොවන බවද උන් වහන්සේ කියා සිටිති.

කෙසේ වෙතත් වැදගත් වන්නේ අපහාස උපහාස ලබමින් හෝ විමුක්තිය ලබා ගැනීම යයිද හිමියෝ පෙන්වා දෙති.




Post a Comment

Post a Comment

    Powered by Blogger.