ගීතා සෙන් නමැති ඉන්දීය නිළියක් මියගිය පුවතක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Mrinal sen. මෙම සිදුවීම මෙම වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ එකක් වන අතර එම පුවත අන්තර්ජාලය පුරාම නැවත හුවමාරු වෙමින් තිබෙනවා. මෙම ඉන්දීය නිළිය Chorus,calcutta71, kharij, akaler sandhane, ekdin pratidin වැනි පැරණි චිත්‍රපට රශියකට සිය රංගනය ලබාදී තිබුණා............... ඉතිරිය පහතින්
Loading...
Post a Comment