Halloween party ideas 2015


ළමාවිය ඉක්මවා නව යොවුන් වියට එළැඹෙන දියණියකට කායික, මානසික අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙනවා. මේ කාලයේදී සිරුරේ ද්විතීයික ලිංගික ලක්‍ෂණ මතුවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඇයට නම් එය නුහුරු අත්දැකීමක්. සිරුර වර්ධනය වීමත් සමඟම සිරුර විසින්ම යම් යම් අවශ්‍යතා ඉල්ලා සිටින අතර ඒවා හරිම සාමාන්‍යයි. බ්‍රෙෂියරයක් ඇඳීමේ අවශ්‍යතාවත් එවැන්නකි

වීඩියෝව පහතින් බලන්න


Post a Comment

Post a Comment

    Powered by Blogger.