Google සමාගම විසින් හඳුන්වා දිලා තියෙන Google Voice Typing ජංගම දුරකතන මෘදුකාංග මෙවලම ගැන පසුගිය දින කිහිපය පුරාම ලංකාවේ ගොඩක් අය උනන්දු වෙන්න පටන් ගත්තා.ඒකට හේතුව තමයි Google Voice Typing මෙවලම තුළට සිංහල භාෂාවත් ඇතුලත් කිරීමට Google සමාගම පියවර ගැනීම.ඇඟිළිවලින් ටයිප් නොකර කටහඬ මගින් යම් දෙයක් ටයිප් කරගන්න මේ මෘදුකාංග මෙවලම මගින් හැකියාව ලැබෙනවා.ඒත් Google Gbord හරහා මේක අත්හදා බලපු බොහෝ දෙනෙක් පළකරලා තිබුණු අදහස්වලින් නම් පෙනුනෙ අපේ රටේ අය මෙම විස්තරයට අදාල වීඩියෝව පහතින් බලන්න
ගූගල් පරාදයි! ලංකාවේ හෙළකුරු ඇප් එකේ අලුත්ම හපන්කම මෙන්න

Post a Comment