Halloween party ideas 2015


ආදරේ ගැන ලිපි වැඩි නිසා මටත් හිතුන එහෙම පෝස්ට් එකක් දාන්න.හැබැයි මේක බලල අපේ කවුරුවත් මා එක්ක තරහ වෙන්න එහෙම එපා හරිද.
මුලින්ම කොල්ලෙක් කෙල්ලෙක් හොයාගෙන ආදරේ කරන්න පටන් ගන්නේ බොක්කෙන්මය.නමුත් මම දන්න කිසිම කෙනෙක් ගේ පලවෙනි ලව හරි ගිහින් නැත.එසේ යම් කෙනෙකුගේ සාර්තක වී ඇත්නම් අනිවාර්යයෙන්ම ඌ කෙල්ල සෙට් උන ගමන්ම පාසල් ජීවිතය අතහැර කෙල්ලත් අරන් පැන ගිය එකකුගේය.නැතිනම් ගෙදරින් සොයා දෙනකල් බදින්නෑ කියපු එකෙකු හෝ සෙට් උන ගමන් බැදපු එකෙකුගේය.මේ හැර ලව් කර බැදපු එකෙකුගේ පලමු ලව හරියන්නේ නැත.
වීඩියෝව පහතින් බලන්න


Post a Comment

Post a Comment

    Powered by Blogger.